2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයන් විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 දක්වා එම විභාගය පැවැත්වීමට නියමිත බවයි කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ.

?