උෂාන් තැබු නව ශ්‍රී ලංකා වාර්තාව

ගෘහස්ථ උස පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහිකිරීමට ශ්‍රී ලංකාවේ උෂාන් තිවංක සමත් වී තිබේ.

ඔහුගේ දක්ෂතාවයේදී වාර්තා කළ උස වන්නේ මීටර 2.27 කි.

ඔහු මෙම දක්ෂතාවය වාර්තා කර තිබුණේ අමෙරිකාවේ පැවැත්වෙන ලෝන් ස්ටාර් ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේදීය.

උෂාන් තිවංක පුහුණුවීම් ලබන්නේ අමෙරිකාවේය.

පසුගිය වසරේ ඔහු විසින්ම පිහිට වු මීටර් 2.26ක ශ්‍රී ලංකා වාර්තාව ඔහු මෙලෙස බිඳදමා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?