AFC Banner
Empty Ad
Empty Ad

උදේ පාන්දරම රැස් විහිදන පිටකොටුවේ ඩොලර් මිල

මහ බැංකුව විසින් ඉදිරිපත් කරනු ලබන විනිමය අනුපාත අනුව මේ වන විට ඩොලරයක් සදහා රුපියල් 306 ක මුදලක් නියම වී තිබෙනවා.

නමුත් පිටකොටුවෙහි මේ වනවිට ඩොලරයක මිල රුපියක් 350කට ආසන්න කළු කඩ මිලක් නිර්මානය වී තිබෙන බව විදෙස්ගත වන්නන් පවසනවා.ඒ සම්බන්ධව නියාමනයක් නම් සිදු නොවන අතර බහුතරයක් දෙනා ලැබෙන මිලට ඩොලර් මිලදී ගැනීමට යොමු වී තිබෙනවා.
මෙයට විශාලම හේතුව වන්නේ බැංකුවලින් ද විශාල ඩොලර් ප්‍රමාන නිකුත් නොකිරීමයි.

image 33
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?