ජාතික පාරිභෝගික මිල දර්ශකය මෑත කාලයේ වාර්තාකළ වැඩිම අගය වාර්තා වී තිබෙනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එම අගය ජනවාරි මාසයේදී 16.8%ක් ලෙස සටහන්ව තිබෙනවා.
නමුත් 2021 ජනවාරි මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකය දැක්වුණේ 3.7%ක් ලෙසයි. 2021 දෙසැම්බර් මාසයේ එම අගය 14%ක් වුවා.
ආහාර ද්‍රව්‍ය වල සහ එම ගණනය සඳහා භාවිත කෙරෙන ආහාර නොවන කාණ්ඩයේ මිල වැඩිවීම උද්දමනය මෙලෙස වර්ධනය වීමට හේතුව බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1