උද්ඝෝෂණ රැල්ල නිසා පැන්ඩෝරා පත්‍රිකා විමර්ශනය ඇන හිටියි

ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයක සහ දැවැන්ත උද්ඝෝෂණ රැල්ලක ගිලී ඇති මොහොතක “පැන්ඩෝරා පත්‍රිකා” පිළිබඳ විමර්ශනය ඇන හිට ඇතැයි ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය පවසනවා.

“පැන්ඩෝරා පත්‍රිකා” හෙළිදරව්ව ගවේශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය විසින් සිදු කරනු ලැබුවා.

හිටපු රාජ්‍ය ඇමැතිනී නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා විදේශ සමාගම් භාවිතා කරමින් ලොව පුරා සිය ධනය සැඟවමින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 18 වඩා වැඩි මුදලක් උපයා ගැනීමට සමත් වූ බව ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය ගිය වසරේදී අනාවරණය කළේ.

“පැන්ඩෝරා පත්‍රිකා” හි රහසිගත ලිපිගොනු අනාවරණය කළේ 2011 වසරේ දී යුවළගේ වත්කම ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 160 ක් වන බවයි.

මේ කාරණාව සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය විමර්ශනයක් ආරම්භ කළ අතර මේ වන විට එම විමර්ශන ඇනහිට ඇතැයි ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුවක්කුවක් උස්සගෙන එළවලු ගන්න ආ මනුස්සයා..?
01:42
Video thumbnail
අපි කියන දේවල් මෙයාලට බිහිරි අලින්ට වීණා වයනවා වගේනේ..රැකියා විරහිත උපාධිධාරීන් සැරටම දෙසයි..
03:47
Video thumbnail
ත්‍රී රෝද රථයක් ටිපර් රථයක ගැටී රියදුරුට ජීවිතය අහිමි වෙයි
00:52
Video thumbnail
ආණ්ඩුව 2/3 බලයෙන් උන්මාදවෙලා..සජබයෙන් සැර කතාවක්
08:16
Video thumbnail
මාදැල් ධීවරයින්ට රත්න ගමගේ උත්තර දෙයි..අනාගතයක් ගැන හිතලයි අපි මෙහෙම තීරණයක් ගත්තේ..
01:09
Video thumbnail
රත්න ගමගේ අපිත් එක්ක ප්‍රසිද්ධ විවාදයකට එන්න
07:44
Video thumbnail
ධාතූන් වහන්සේලා වැඳ පුදාගන්න ශිරන්තිත් එයි
01:11
Video thumbnail
මේවා දැකලා අපේ ඇඟේ මාළු නටනවා මහත්තයෝ..ජනපති වෙනුවෙන් නඩුව ඉල්ලා අස් කරගන්නවා
03:39
Video thumbnail
බලෙන් උස්සන් ගිහින් කාවවත් හිරේ දාන්නේ නෑ
02:48
Video thumbnail
පොලිස් වෙ#ඩිල්ලෙන් 17 හැවිරිදි රියදුරුට ජීවිතය අහිමි වෙයි
01:26


?