උතුරු කොරියාව දුර්ලභ ජායාරූප පෙළක් මුදා හරියි

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය නිපදවන යුරේනියම් සුපෝෂණ මධ්‍යස්ථානයක් පිළිබඳව ප්‍රථම වරට දර්ශනයක් ඉදිරිපත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම ඡායාරූපවල දැක්වෙන්නේ, නායක කිම් ජොන් උන් ප්‍රදේශය පරීක්ෂා කරන ආකාරයයි.

එරට න්‍යෂ්ටි අවි නිෂ්පාදනය තව දුරටත් පුලුල් කිරීමට කටයුතු කරන ලෙස කිම් ජොං උන් මීට පෙරින් විද්‍යාඥයින් සහ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

කිම් ජොං මෙම සංචාරය කළේ කවදාද යන්න සහ ඔහු කුමන ස්ථානාට ගියේ ද යන්න පිළිබඳව උතුරු කොරියාව මෙතෙක් හෙළි කර නැහැ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දකුණු කොරියාව ප්‍රකාශ කර ඇත්තේ, උතුරු කොරියාව විසින් න්‍යෂ්ටික නිශ්පාදනය ඉහළ නැංවීම වෙනුවෙන් සිදු කරනු ලබන මෙවැනි ක්‍රියා තරයේ හෙළා දකින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
8
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29