AFC Banner
Empty Ad
Empty Ad

උතුරු කොරියාවෙන් තවත් කුණු බැලුන් තොගයක් දකුණු කොරියාවට

උතුරු කොරියාව විසින් තවත් කුණු පිර වූ කසළ බැලූන් තොගයක් දකුණු කොරියාවට පා කර යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

උතුරු කොරියාව පසුගිය දින තුන තුළ කුණු බැලූන් 900 කට වැඩි ප්‍රමාණයක් ගුවනේ පා කර දකුණු කොරියාවට යවා තිබුණා.

දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී පවසන්නේ, ඒවා ප්‍රධාන වශයෙන් සෝල් සහ උතුරු ග්යොංගි පළාතට ගොඩ බැස ඇති බවයි.

බැලූනවලට සවි කර ඇති බෑග්වල කඩදාසි සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය අඩංගු වූ අතර, මේ වන විට ඒවා මහජනතාවට කිසිඳු හානියක් සිදුකර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
11
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?