උතුරු අයර්ලන්තයේ නිවාස 48,000කට විදුලිය විසන්ධි වෙයි

කුණාටුවක් හේතුවෙන් උතුරු අයර්ලන්තයේ නිවාස 48,000කට වඩා වැඩි ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කුණාටුව හේතුවෙන් උතුරු අයර්ලන්තයේ විදුලිබල ජාලයට විශාල හානියක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

පරිශ්‍රයන් 170,000කට වැඩි ප්‍රමාණයකට විදුලිය නැති බවද සඳහන්.ගස් කඩා වැටීමත් සමඟ ගුවන් ගමන් සහ පාරු යාත්‍රා අවලංගු කර ඇති අතර මාර්ග ගමනාගමනයටද බලපෑම් එල්ල වී තිබෙනවා

තද සුළං පිළිබඳ කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට ඉංජිනේරුවන් ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ඇමතිව අපි ආරක්ෂා කරන්නේ නෑ
13:21
Video thumbnail
"තමන්ගේ වාහනයේ තනියම යන්නේ නැතුව කට්ටිය එකතුවෙලා යන්න" l Nalinda Jayatissa
02:24
Video thumbnail
බදාදා දිනය නිවාඩු දවසක් කළේ ඉන්ධන ඉතුරු කරගන්නද ? නලින්ද හෙළිකරයි
09:37
Video thumbnail
විපක්ෂයේ හොරු ඉන්නවා නම් අල්ලන්න - අලුත් හොරු ටිකත් අල්ලන්න
08:02
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට අනතුරු අඟවයි
05:20
Video thumbnail
අනුර කරන්න පුළුවන් මිනිහෙක්ට රට දීලා ගෞරවාන්විතව පැත්තකට වෙන්න - ඉන්ධන නොමැතිවීම මිනිස්සු කුපිත වෙයි
02:29
Video thumbnail
අපිට හොඳයි මේ ආණ්ඩුව - අපිට සැපයි
03:05
Video thumbnail
ඩී.වී.චානක නැගිටලා හතර වටේටම දෙසයි - අප්‍රේල් මාසයට එක නැවක්වත් සීස් කරගෙන නෑ
09:10
Video thumbnail
ආබාධිතයි කියලා අපිට කරන්න දෙයක් නෑ - QR නැතුව තෙල් ගහන්න බෑ
04:28
Video thumbnail
දැනටමත් මාසෙකට වඩා අපිට තෙල් තියෙනවා - විපක්ෂය හැමදාම බොරදියේ තමයි මාළු බාන්නේ
03:50