උත්සව සමයේ දී දිවයින පුරාවැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරනවා.
කල් ඉකුත් වූ භාණ්ඩ විකිණීම, වෙළඳපොළ මිලට වඩා භාණ්ඩ විකිණීම (විශේෂයෙන් සහල්), මිල ප්‍රදර්ශනය නොකිරීම සහ භාණ්ඩවල විස්තර වෙනස් කිරීම ඇතුළු කරුණු කිහිපයක් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




