උත්සව දිනවල විදුලි කප්පාදුවක් නැහැ – පැය 10ක විදුලි කප්පාදුවත් අසත්‍යයක්

නත්තල් උත්සවය පැවැත්වෙන දිනවල සහ නව වසර ආරම්භයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව ලබන 24, 25, 26, 31 සහ ජනවාරි පළමුවනදා මෙලෙස විදුලි සැපයුම විසන්ධි නොකරන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

මේ අතර ගල් අගුරු හිගය හේතුවෙන් පැය 10ක පමණ කාලයක් විදුලි කප්පාදුවක් සිදු කිරීමට ඉදිරි වසරේදී සිදුවනු ඇති බවට විදුලි ඉංජිනේරු සංගමය කළ ප්‍රකාශය අසත්‍යයක් බව ද අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.

එම ප්‍රකාශ සිදු කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

https://www.youtube.com/watch?v=-AasImL9kVc
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25