උඩු මහලෙන් මතුවූ ටෙලි නිළියගේ අමුතු සෙල්ලම

මෑත කාලයේ ජනප‍්‍රියම ටෙලිනාට්‍යයක් ඇතුළු ටෙලිනාට්‍ය කිහිපයක පෙනී සිටින නිළියන් යොදාගෙන මිනුවන්ගොඩ පොලිස් වසමේ නිල්පනාගොඩ ප‍්‍රදේශයේ හෝටලයක උඩු මහලේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ටෙලිනාට්‍ය සඳහා පෙනී සිටින නිළියක් සහ එම ස්ථානය පවත්වාගෙන ගිය කළමනාකාරිනිය පෙරේදා (10) වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මිනුවන්ගොඩ නිල්පනාගොඩ අලූතැපොළ ප‍්‍රදේශයේ ටෙලිනාට්‍ය නිළියන් යොදාගෙන ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතාට ලැබුණු තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් වැටලීමට ගොස් ඇත.

වැටලීම සිදුකරන අවස්ථාවේ විදුලිය විසන්ධිකර තිබී ඇති අතර වෙනත් දිනවල මේ ස්ථානයේ සේවය සඳහා සිව්දෙනකු පමණ සිටින බවත් විදුලිය විසන්ධිවී තිබීම නිසා කිහිපදෙනෙක් පැන ගන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

මෙම ගණිකා නිවාසය පවත්වාගෙන යෑම සඳහා නිළියන් සැපයීම ටෙලිනාට්‍යවල ආරක්‍ෂක අංශ නිලධාරියකුගේ චරිතයට පෙනී සිටින අයෙකු විසින් සිදුකර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමු වී ඇත.

අත්අඩංගුවට ගත් ටෙලිනාට්‍ය නිළිය ප‍්‍රධාන චරිත රඟපාන නිළියක් නොවන අතර මෙම ස්ථානයට පැමිණෙන අනෙක් නිළියන් ගැන විමර්ශන නිලධාරීන්ගේ අවධානයට යොමු වී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54
Video thumbnail
අජිත් පී පෙරේරා කථානායකගේ මුහුණටම සැරටම කිව්ව දේ..
04:07
Video thumbnail
තෙල් පෝලිම් ආයේ ඇවිල්ලා
01:23