AFC Banner
AFC Banner
Empty Ad

උඩුකය නිරුවතින් ගියාට පොලිස් රාලහාමි දුන් අපූරු දඩුවම

“උඩුකය නිරුවතින් රිය ධාවනය” යන වරද යටතේ පොලිස් නිළධාරියෙකු විසින් රියදුරු බලපත්‍ර ලග තබාගෙන නිකුත්කල තාවකාලික රියදුරු අවසර පත්‍රයක් මේ දවස්වල සමාජජාලා වල සංසරණය වෙනවා.

කලින් මෙහෙම වරදක් තිබුනත් මෑත කාලයේ සංශෝධන වලින් අයින් වුන කතාවකුත් පොලිසියේ ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබෙනවා.

එහි ජායාරූප පහතින් ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
40
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?