උඩරට මැණිකේ නතර කරන්න හැදූ පුද්ගලයෙකුට බරපතල තුවාල (ඡායාරූප)

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය නතර කිරීමට උත්සහ කළ පුද්ගලයෙකු එම දුම්රියේ ගැටී බරපතල තුවාල ලබා තිබෙනවා.

ඔහු ප්‍රතිකාර සඳහා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි හැටන් පොලිසිය සඳහන් කළේ.

අද පස්වරු 1ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර, හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ දීයි.

මීට දින 4කට පමණ පෙර නිවසේ ඇති වූ බව කියන ආරවුලක් හේතුවෙන් මෙම පුද්ගලයා අධික ලෙස බීමත්ව දුම්රිය මාර්ගයේ මැදට පැමිණ ධාවනය වෙමින් තිබු දුම්රිය නතර කිරීමට උත්සහ කර ඇතැයි සඳහන්.

එහිදී 41 හැවිරිදි මෙම පුද්ගලයා දුම්රියේ ගැටී විසි වී ගොස් බරපතල තුවාල ලබා ඇති අතර ඔහු, එම දුම්රියෙන්ම හැටන් දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් භාර දීමට දුම්රියේ ආරක්ෂක නිලධාරින් පියවර ගෙන තිබුණා.

දුම්රියේ ගැටී තුවාල ලැබූ පුද්ගලයා හැටන් දික්ඔය ප්‍රදේශයේ වතුයායක පදිංචිකරුවෙකු බවයි හැටන් පොලිසිය කළ මූලික පරීක්ෂණවලදි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32
Video thumbnail
විදුලිබල මණ්ඩලයට සැර ටොක්කක්.."ඔක්කොම දැන් හොරු සමඟ හෙ#වෙන්"
11:56
Video thumbnail
ආනන්ද පාලිතගෙන් සජිත්ට සැර සත්තමක්.."පතෝල න්‍යාය නෙවෙයි මේක ගසා කෑමේ න්‍යාය"
15:46
Video thumbnail
STF නිලධාරියෙක් විසින් සහෝදරියගේ සැමියා බිහිසුණු අයුරින් එළොව ‍යවලා
01:11
Video thumbnail
හරිනිව අප්‍රසාදයට පත් කරන්න පැලවත්ත කරපු කුමන්ත්‍රණයක් මේක ?දොලවත්තගෙන් සැර සත්තමක්
09:20
Video thumbnail
හදිසියේම මාළිගාවත්තේ ඇතුවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
02:09


?