උග්‍ර ජල හිඟයෙන් පීඩා විඳින වැලිකන්ද මහසෙන්පුර ගම්වැසියන්

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මහසෙන්පුර ගම්වැසියන් වසර 40කට වඩා කාලයක් සෑම වසරකම මාස 05ක් පමණ උග්‍ර ජල හිඟයකට මුහුණ දෙන බව අප වාර්තාකරු සඳහන් කරනවා.

මෙම ජල ගැටලුව පිළිබඳව පැවති සෑම රජයක්ම දැනුවත් කර සිටියත් කිසිදු පළ ප්‍රයෝජනයක් නොලැබුණ බවයි ගම්වැසියන් කියා සිටින්නේ.

තම ගම්මාන වලට ජලය නොමැති බව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය දැනුවත් කළ විට ජල බවුසරයක් ගෙනවිත් ජලය බෙදන බවත් එය ප්‍රමාණවත් නොමැති බවත් ගම්වැසියන් කියා සිටිනවා.

එම ගමට එක් ළිඳක් පමණක් ඇති අතර එම ළිඳෙන් ගම්වැසියන් සියළු දෙනා ජලය ලබා ගන්න බවයි වාර්තා වන්නේ.

විශාල වකුගඩු රොගින් ප්‍රමාණයක් ජීවත්වන මෙම ගම්මානයේ පවතින මෙම ගැටළුවට වර්තමාන නව රජයෙන් ස්ථිර විසඳුමක් මෙවරත් හිමිවෙතැයි ජනතාව බලාපොරොත්තුවෙන් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?