උග්‍ර ජල හිඟයෙන් පීඩා විඳින වැලිකන්ද මහසෙන්පුර ගම්වැසියන්

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මහසෙන්පුර ගම්වැසියන් වසර 40කට වඩා කාලයක් සෑම වසරකම මාස 05ක් පමණ උග්‍ර ජල හිඟයකට මුහුණ දෙන බව අප වාර්තාකරු සඳහන් කරනවා.

මෙම ජල ගැටලුව පිළිබඳව පැවති සෑම රජයක්ම දැනුවත් කර සිටියත් කිසිදු පළ ප්‍රයෝජනයක් නොලැබුණ බවයි ගම්වැසියන් කියා සිටින්නේ.

තම ගම්මාන වලට ජලය නොමැති බව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය දැනුවත් කළ විට ජල බවුසරයක් ගෙනවිත් ජලය බෙදන බවත් එය ප්‍රමාණවත් නොමැති බවත් ගම්වැසියන් කියා සිටිනවා.

එම ගමට එක් ළිඳක් පමණක් ඇති අතර එම ළිඳෙන් ගම්වැසියන් සියළු දෙනා ජලය ලබා ගන්න බවයි වාර්තා වන්නේ.

විශාල වකුගඩු රොගින් ප්‍රමාණයක් ජීවත්වන මෙම ගම්මානයේ පවතින මෙම ගැටළුවට වර්තමාන නව රජයෙන් ස්ථිර විසඳුමක් මෙවරත් හිමිවෙතැයි ජනතාව බලාපොරොත්තුවෙන් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01