ඊශ්‍රායල ප්‍රහාරයකින් හමාස් ප්‍රබලයෙක් බිරිඳත් සමඟ මරුට

දකුණු ගාසා තීරයට ඊශ්‍රායල එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් හි ඉහළ පෙළේ දේශපාලන නායක සලාහ් අල්-බර්ඩවීල් මියගොස් තිබෙනවා.

ඔහුගේ මරණය හමාස් සංවිධානය තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායල එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් බර්ඩවීල් සහ ඔහුගේ බිරිඳ ද මියගොස් ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

ඊශ්‍රායල එල්ල කල මිසයිලයක් ඔවුන්ගේ කූඩාරමට වැදී ඇති අතර, එම අවස්ථාවේ දී බර්ඩවීල් තම බිරිඳ සමඟ යාච්ඤා කරමින් සිටි බවයි හමාස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

මේ අතර පසුගිය අඟහරුවාදා ඊශ්‍රායලය ගාසා තීරයේ හමුදා මෙහෙයුම් නැවත ආරම්භ කිරීමෙන් පසු මිය ගිය බවට වාර්තා වී ඇති හමාස් නිලධාරීන් ගණන් 10ක් බව සඳහන්.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34