ඊශ්‍රායලයේ හමුදා බුද්ධි අංශ සැපයුම් මූලස්ථානයකට ප්‍රහාර – මොසාඩ් ගැනත් අනාවරණයක්

ඊශ්‍රායලයේ ‘අමන්’ හමුදා බුද්ධි අංශයේ සැපයුම් මූලස්ථානයට ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එම ප්‍රහාරවලින් එම ගොඩනැගිල්ල මුළුමනින් ම විනාශ වී ඇති බවයි https://x.com/TehranTimes79 වාර්තා කළේ.

මීට අමතර ව ඉරානයේ හමුදා භූමි බලකායේ 35 වැනි විශේෂ බලකා ඒකකයේ ගුවන් අංශ විසින් ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන යානා බිම හෙළා ඇති අයුරු දැක්වෙන ඡායාරූපයක් ද මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.

කෙසේවෙතත් ටෙහෙරාන් ටයිම්ස් වාර්තා කළේ, මොසාඩ් මූලස්ථානයට පහරදීමකින් එය විනාශ වූ බවට පෙන්වන දර්ශන අසත්‍ය බවට තොරතුරු වාර්තා වන බවයි.

එමෙන්ම මෙවන් යුද තත්ත්වයක් යටතේ ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය කැට්ස් පවසා ඇත්තේ ඊශ්‍රායල ගුවන් හමුදාව අද ටෙහෙරානයේ ඉතා වැදගත් ඉලක්ක, පාලන තන්ත්‍ර වෙත නියත වශයෙන් ම පහරදෙනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34