ඊශ්‍රායලයේ මියගිය පුද්ගලයින් ගණන 900ක් දක්වා ඉහළ ගොස් තිබේ. ගාසා තීරයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඊයේ (10) දිනය වනවිට දෙපාර්ශවයේම මියගිය සංඛ්‍යාව 3,000 ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ගාසා තීරයේ දේශසීමා ප්‍රදේශ හමාස් කණ්ඩායමෙන් යළි අත්පත් කර ගෙන ඇති අතර
සෙනසුරාදා ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලයේ හමුදාව හමාස් විනාශකිරීමට සහ මැද පෙරදිග වෙනස් කිරීමට තිරසාර යුද්ධයක් ආරම්භ කළ බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු අනතුරු ඇඟවා තිබුණි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
4
+1
2
+1
5
+1
3
+1
3














