AFC Banner
AFC Banner
Empty Ad

ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර

ඉරානයේ හමුදා ඉලක්ක කිහිපයක් වෙත ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඉකුත් ඔක්තෝබර් පළමු වනදා ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට සහ මාස කිහිපයක සිට සිදුකරන අඛණ්ඩ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් අද (26) අලුයම් කාලයේ ඊශ්‍රායලය මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වුණේ.

ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායට සමීප පුවත් ඒජන්සියක් පවසන්නේ ඉරාන අගනුවරට බටහිර සහ නිරිත දෙසින් පිහිටි හමුදා කඳවුරු කිහිපයක් ඊශ්‍රායල ප්‍රහාරයේ ඉලක්කය වී තිබූ බවයි.

මේ අතර ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සිරියාවේ මධ්‍යම සහ දකුණු ප්‍රදේශවල ඇතැම් හමුදා ස්ථාන ඉලක්ක කර ඇති බවයි සිරියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය පවසන්නේ.

ඉරාන රාජ්‍ය මාධ්‍ය මේ වන විට මෙම ප්‍රහාරවලින් සැබෑ හානියක් සිදු වූ බව ප්‍රතික්ෂේප කරන අතර ඊශ්‍රායලයේ එම ප්‍රහාර අසාර්ථක වූ බවත් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?