ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර

ඉරානයේ හමුදා ඉලක්ක කිහිපයක් වෙත ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඉකුත් ඔක්තෝබර් පළමු වනදා ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට සහ මාස කිහිපයක සිට සිදුකරන අඛණ්ඩ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් අද (26) අලුයම් කාලයේ ඊශ්‍රායලය මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වුණේ.

ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායට සමීප පුවත් ඒජන්සියක් පවසන්නේ ඉරාන අගනුවරට බටහිර සහ නිරිත දෙසින් පිහිටි හමුදා කඳවුරු කිහිපයක් ඊශ්‍රායල ප්‍රහාරයේ ඉලක්කය වී තිබූ බවයි.

මේ අතර ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සිරියාවේ මධ්‍යම සහ දකුණු ප්‍රදේශවල ඇතැම් හමුදා ස්ථාන ඉලක්ක කර ඇති බවයි සිරියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය පවසන්නේ.

ඉරාන රාජ්‍ය මාධ්‍ය මේ වන විට මෙම ප්‍රහාරවලින් සැබෑ හානියක් සිදු වූ බව ප්‍රතික්ෂේප කරන අතර ඊශ්‍රායලයේ එම ප්‍රහාර අසාර්ථක වූ බවත් සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14