AFC Banner
AFC Banner
Empty Ad

ඊලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා වෙයි

ටෙස්ලා සමාගමේ ප්‍රධානී ඊලොන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා බවට යළිත් වරක් පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊලොන් මස්ක්ගේ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 192.3ක් වන අතර මෙතෙක් ලොව ධනවත්ම පුද්ගලයා වූ බර්නාඩ් ආනොල්ට් ආදායම බිලියන 186.6ක් ලෙසටයි දැක්වෙන්නේ.

ලොව ධනවත්ම පුද්ගලන් අතර පළමු ස්ථානයේ රැඳී සිටි ප්‍රංශ ප්‍රකට ව්‍යාපාරික බර්නාඩ් ආනොල්ට් දෙවන ස්ථානයට පත් කරමින් මෙලෙස ඊලොන් මස්ක් මෙලෙස යළිත් ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?