ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ ගණන ඉහලට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ(05) දිනයේ තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ 04ක් අද (06) දිනයේ වාර්තා කර තිබෙනවා.

ඒ අතර වයස අවුරුදු 60ට වැඩි පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක් වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත්තේ.