තවත් මරණ 04ක්…. තවත් 737කට කොරෝනා…

මෙරටින් ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 737 දෙනෙකු වාර්තා වූ බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඒ අනුව ඊයේ දිනයේද වැඩිම පිරිසක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.

මේ අතර ඊයේ වාර්තා වූ මරන 04ත් සමග මෙරටදී කොරෝනා ආසාදිතව මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 287ක් දක්වා ඉහල ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?