AFC Banner
Empty Ad
Empty Ad

නව කැලණි පාලම 25 වන දින සවස 3.00 පමණ වන විට මහජනතාවට භාවිතයට

නව කැලණි පාලම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂිකා වරලත් ඉංජිනේරු දර්ශිකා ජයසේකර මහත්මිය සඳහන් කළේ,ඊයේ දින පැවැත්වූ සමාරම්භක උත්සවයින් අනතුරුව මාර්ගය පිරිසිදු කිරීමෙන් පසු සාමාන්‍ය ජනයාට නව කැලණි පාලම විවෘත වන බවයි. අද සවස 3 පමණ වන විට නැවත නව කැලණි පාලම විවෘත කිරීමට උපරිමෙන්ම උත්සහ කරන බව ඒ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම මහාමාර්ග අමාත්‍යාංශය පවසා සිටියේ, ඊයේ දිනයේ උත්සවයෙන් පසු මාර්ගය හා එම ස්ථානය පිරසිදු කිරීමට නව කැලණි පාලම වසා ඇති බවත් අද සවස 3 පමණ වන විට නැවතත් එම මාර්ගය විවෘත කිරීමට හැකි වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබේ මනස අහිතකර දේවල් වලින් ගලවා ගන්නේ කෙසේද?
07:26
Video thumbnail
ආර්ථිකය අපහසු වයෝවෘධ පුද්ගලයන්ට - ජාතික ජන බලවේග ආණ්ඩුවේන් ලැබෙන්න යන සහනය #npp
06:55
Video thumbnail
පාර්ලිමේන්තුව විසුරුවන දවස මාලිමාවේ ප්‍රභලයෙකු කියයි...#npp #akd
00:59
Video thumbnail
දිනලා පෙන්නුවා වගේ - මේකත් කරලා පෙන්නන්නම් - සමන්ත විද්‍යාරත්න ඇඩ්‍රස් නැතිවෙන්නම කිව්ව කතාව
03:31
Video thumbnail
සංවේදී වූ සේනානායක වෙරලියැද්ද - W ජයසිරි ගැන කිව්ව කතාව
01:46
Video thumbnail
මැති ඇමතිවරුන්ගේ සැප වාහන ගාලු මුවදොර ගාල් කරයි
01:40
Video thumbnail
රූමත් තරණියක් Live ඇවිත් කාදිනල්ගෙන් අහපු ප්‍රශ්නය #breakingnews #viralvideo
03:20
Video thumbnail
බිත්තරේ මිල අඩුවෙයි - කවුරුත් බලාසිටි සැබෑ වෙනස මෙන්න #eggprice
02:36
Video thumbnail
දුක් සෝ සුසුම් මැද නික්ම ගිය W ජයසිරි - අවසන් කටයුතු සිදුවුණ විදිය මෙන්න
01:16
Video thumbnail
කටින් පම්පෝරි ගැසූ පර්මිට් මරික්කාර්, රෙදි ගලවා ගනී
01:40

?