ඉහළ යන ලොතරැයි මිල ගණන් ප්‍රකාශයට පත්වෙයි

ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ලොතරැයිපත් මිල ගණන් ඉහළ නංවන බව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට රුපියල් 20ක් වන ලොතරැයියක මිල රුපියල් 40 දක්වා ඉහළ යනු ඇති.

මෙම මිල වැඩි කිරීම ජූලි 06 වනදා සිට ක්‍රියාත්මක වනවා.