AFC Banner
AFC Banner
Empty Ad

ඉසුරුපාය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් – අන්තරේට කඳුළු ගෑස්

බත්තරමුල්ල, ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ඒ වනවිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊට ඇතුල්වීමට උත්සහා ගැනීමේදී මෙම තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එය මැඩ පැවැත්වීම සඳහා පොලිසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාරයක් ද එල්ලකළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?