ඉස්ලාමාබාද් අගනුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අධිකරණ ගොඩනැගිල්ලක් ඉදිරිපිට මෙම පිපිරීම සිදු වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් 21 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයේ වගකීම තවමත් භාරගෙන නොමැති නමුත්, ආරක්ෂක අංශ නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ එය ඇෆ්ගන් තලේබාන් සහ ඉන්දියාවට සම්බන්ධ සටන්කාමීන් විසින් සිදු කරන ලද්දක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
FIFA ලෝක කුසලානයේ කෝඩුකාරයන් ලොවම හොල්ලයි
03:18
Video thumbnail
පාතාල පක්ෂයක් තමයි අද මේ රට නටවන්නේ - පාඨලීගෙන් හෙළිදරව්වක්
03:51
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත සද්ධන්තයාව මෙල්ල කරලා රැගෙන ගිය හැටි
01:09
Video thumbnail
UAE, Qatar සහ Kuwait රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න අයට විශේෂ පණිවුඩයක්
02:46
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ආණ්ඩුවේ කට්ටියගෙන් අය කරගන්න ඕනේ
05:16
Video thumbnail
ආණ්ඩුව ගැන ඇහුවාම මහින්ද දීපු අපූරු උත්තරේ
00:59
Video thumbnail
මනොජ්ගේ මවට අවසන් ගෞරව දක්වන්න මහින්ද සහ ගෝඨත් එයි
02:10
Video thumbnail
ආණ්ඩුවේ කට්ටිය කොච්චර හොරකම් කළත් එයාලට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ
08:10
Video thumbnail
රටම කම්පා කළ අභිරහස් මරණයේ වෙනස් කතාවක් එළියට - ආදරය නමින් සිදු වූ බිහිසුණු රඟපෑම
05:44
Video thumbnail
ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ රැකියා | අලුත්ම වීසා සහ නීති
03:59