ඉස්ලාමාබාද් අගනුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අධිකරණ ගොඩනැගිල්ලක් ඉදිරිපිට මෙම පිපිරීම සිදු වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් 21 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයේ වගකීම තවමත් භාරගෙන නොමැති නමුත්, ආරක්ෂක අංශ නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ එය ඇෆ්ගන් තලේබාන් සහ ඉන්දියාවට සම්බන්ධ සටන්කාමීන් විසින් සිදු කරන ලද්දක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?