ඉරානයේ ඉන්ධන පිරිපහදුවක පිපිරීමක්

ඉරානයේ විශාලතම ඉන්ධන පිරිපහදුවක පිපිරීමක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට බන්ඩාර් අබ්බාස් හි පිහිටි ඉන්ධන පිරිපහදුවක මෙම පිපිරීම සිදුව ඇති අතර දැවැන්ත ගින්නක් ද හටගෙන ඇති බවයි .මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉරාන බලධාරීන් විසින් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව සඳහන්.

සිදුව ඇති හානි පිළිබඳවද මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?