ඉරානයෙන් පාකිස්තානයට රතු නිවේදනයක්

IP ගෑස් ව්‍යාපෘතිය යටතේ නල මාර්ගය ඉදි නොකිරීම නිසා, සැප්තැම්බර් මාසයේදී පැරිස් බේරුම්කරණ උසාවියට යාම හැර වෙනත් විකල්පයක් නොමැති බව ඉරානය සිය අවසන් දැනුම්දීම පකිස්ථානයට දන්වා තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය සඳහා යෝජිත එක්සත් ජනපද සම්බාධක හේතුවෙන් 2014 වසරේ සිට මෙම ව්‍යාපෘතිය වසර 10ක් ප්‍රමාද වුණා.

ගෑස් විකුණුම් මිල දී ගැනීමේ ගිවිසුම ප්‍රංශ නීතිය යටතේ 2009 දී අත්සන් කරන ලද අතර පැරිස් පදනම් කරගත් බේරුම්කරණ අධිකරණය දෙරට අතර පැන නගින ආරවුල් තීරණය කිරීමේ ආයතනය වනවා.

ප්‍රංශ බේරුම්කරණ අධිකරණය එක්සත් ජනපද සම්බාධක පිළිගන්නේ නැහැ.

පකිස්ථානයේ අන්තර් රාජ්‍ය ගෑස් පද්ධති (ISGS) සහ ජාතික ඉරාන ගෑස් සමාගම (NIGC) 2019 සැප්තැම්බර් මාසයේදී කොන්ත්‍රාත්තුව සංශෝධනය කළේ ගෑස් නල මාර්ගය ඉදිරි කිරීමට 2024 මාර්තු මාසය දක්වා පාකිස්තානයට කාලය ලබා දීම සඳහායි.

ඒ අනුව 2024 සිට ඉරානයෙන් දිනකට ගෑස් ඝණ අඩි මිලියන 750ක් පාකිස්තානය ලබා ගත යුතු වනවා.

නමුත් එම කාල රාමුව සම්පූර්ණ කර ගැනීමට පාකිස්තානය අසමත් වීම හේතුවෙන් ඉරානය තවත් දින 180ක් ලබා දී තිබුණා.

ඒ අනුව සැප්තැම්බර් වන විටත් පාකිස්තානය නල මාර්ගය ඉදිකිරීමට අපොහොසත් වී තිබීම හේතුවෙන් මෙලෙස අවසන් දැනුම් දීම සිදුකර තිබෙනවා.

මෙම නල මාර්ගය ඉදි නොකරන්නේ නම් පාකිස්ථානය ඩොලර් බිලියන 18 ක දඩයක් ඉරානයට ගෙවිය යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?