පෙන්ටගනය විසින් ඉරානයේ සති ගණනක් දිගු ගොඩබිම් මෙහෙයුමක් සඳහා සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම මෙහෙයුම සඳහා අමෙරිකාව සතු විශේෂ බලකායන් මෙන්ම සාම්ප්‍රදායික පාබල හමුදා ද යොදා ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා පළ වී ඇත්තේ.
කෙසේ වෙතත් මෙම මෙහෙයුම සඳහා අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ අනුමැතිය හිමිවීම වී ඇද්ද යන්න සම්බන්ධයෙන් මේවන තෙක් නිශ්චිතව ප්‍රකාශ වී නැහැ.
අමෙරිකානු මැරීන් භටයින් 4,000ක් පමණ මීට පෙර මැදිපෙරදිග කලාපය බලා ගොස් ඇති බවත් 82 වන ගුවන් හමුදාවේ පැරෂුට් භටයින් ද මැදපෙරදිගට යාමට සූදානම් බවත් මීට පෙර වාර්තා පළ වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
3
+1
+1
+1
+1
1













