ඉම්රාන් ඛාන්ගේ පක්ෂය තහනම් වෙයි?

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් හෙවත් පී.ටී.අයි පක්ෂය තහනම් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව පකිස්තානු මාධ්‍ය වාර්තා කරනවා.

ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි පක්ෂයට නීති විරෝධී මූලාශ්‍රවලින් විදේශ අරමුදල් ලැබී ඇති බවට ඔප්පු වී ඇති චෝදනාව මෙන්ම පසුගිය වසරේ පක්ෂයේ නායකත්වය සහ ආධාරකරුවන් විසින් හමුදා ස්ථාන ඉලක්ක කර කළ කෝලාහල ඇතුළු කරුණු ගණනාවක් මත මෙම තීරණය ගෙන ඇතැයි අමාත්‍ය අට්ටාවුල් තාරාර් උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කළා.

පකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය තහනම් කිරීමට ෆෙඩරල් රජය නඩුවක් ඉදිරිපත් කරනු ඇති බවත් අවශ්‍ය නම් කැබිනට් මණ්ඩලයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10