ඉන්ස්ටර්ග්‍රෑම් ඡායාරූපයක් නිසා රස්සාව නැතිකරගත් සහකාර මහාචාර්යවරිය

ඉන්දියාවේ කොල්කටා නගරයේ පිහිටි ප්‍රමුඛ පෙළේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් පසුගිය දින කිහිපය තුළ මතභේදයකට පැටලී ඇති බව විදෙස් මධ්‍ය වාර්තා කරනවා.

ශාන්ත සේවියර් විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්යවරියක් සම්බන්ධයෙන් මෙම මතභේදය හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

31 හැවිරිදි අදාල සහකාර මහාචාර්යවරිය බිකිනියකින් සැරසී සිටින ඡායාරූපයක් සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එක්කළ සිද්ධියක් සම්බන්ධව මෙම තත්ත්වය හටගෙන තිබෙනවා.

අදාල ඡායාරූපය හේතුකොටගෙන එම විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය විසින් තමන්ට වහාම රැකියාවෙන් ඉවත්වන ලෙසට දැනුම් දුන් බවයි ඇය පවසන්නේ.

අදාල සහකාර මහාචාර්යවරිය විශ්ව විද්‍යාල නිලධාරීන්ට ලිංගික හිංසනයන් සම්බන්ධයෙන් ද චෝදනා එල්ලකර ඇති අතර, තමන්ට හිරිහැර කළ බවත් බැන වැදුණු බවත් සඳහන් කරමින් පොලිස් පැමිණිල්ලක් ද ගොනුකර ඇති බව සඳහන්.

ඇයට එහිදී අපහාස සිදුවූ බව පවසමින් ඉන්දීය රුපියල් මිලියන 990ක වන්දියක් ද ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අදාල සියලු චෝදනා එම පෞද්ගලික විශ්ව විද්‍යාලය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
D.V. චානක ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..තෙල් ලංකාවට එන්න කළින් කොහොමද මිල වැඩි කළේ..?
06:39
Video thumbnail
ආණ්ඩු ප්‍රබලයෙක් ඉදිරියේ කාන්තාවක් කිව්ව සැර කතාව.."ඡන්ද ටික ගන්න නම් අනිවාර්යෙන් එනවා"
02:40
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට වටගලගෙන් රතු එළි..ඔබ විනාශ කරන්නේ රටේ ජනතාව
01:36
Video thumbnail
දිට්වා සුළිකුණාටුවෙන් පොඩි ගැස්සීමක් වුණා..බඩු මිල වැඩි වෙනවා..ඒක වළක්වගන්න බැහැ
03:27
Video thumbnail
නිරෝෂන් - විමල්ට හොඳම එකෙන් දෙසයි..සජිත් කියන්නේ අටලෝ දහමින්ම කම්පා නොවන නායකයෙක්..
06:13
Video thumbnail
කියන්න දෙයක් නෑ..අසාර්ථක ආණ්ඩුවක්..ඉදිකිරීම් ද්‍රව්‍ය වැඩි කිරීම නිසා ජනතාව දැඩි අසරණවෙයි
01:31
Video thumbnail
නිරෝෂන් ආණ්ඩුවේ කෙරුවාව එකින් එක හෙළිකරයි..මෙයාලට අවු:25ක් හිරේ ඉන්න වෙයි..මේ Gota Two
05:54
Video thumbnail
උද්දච්චකම පැත්තක තියලා රනිල්ගෙන් ගිහින් උපදෙස් ගන්න..අජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක් මෙන්න
08:21
Video thumbnail
චමින්දගෙන් සැර සත්තමක් - ආණ්ඩුව Fail..යුද්දය පෙන්නලා සාක්කු පුරවගන්නවා මේ කයිතන් ආණ්ඩුව
09:30
Video thumbnail
රත්තරං යැයි පවසා රන් පැහැති ලෝහ කැබැලි දෙකක් විකුණන්න ගිය ඩබල අතේ මාට්ටු
01:16