ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන ඉන්ධනවල ප්‍රමිතිය පිළිබඳ ගැටළුවක් ඇති බවට සමගි වෘතිය සමිතිය චෝදනා කරනවා.එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව කියා සිටියා.
මේ පිළිබඳව විදිමත් පරීක්ෂණයක් කලයුතු බව කියන හෙතෙම කියා සිටියේ එම පරීක්ෂණය කොළොන්නාව පිරිපහදුවේ දී නොකලයුතු බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2




