ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර විසින් යාවත්කාලීන කිරීම් තුනක් සිදුකර තිබෙනවා.
එම යාවත්කාලීන කිරීම් තුන අමාත්‍යවරයා සිය නිල ට්විටර් ගිණුමට එක්කර ඇති අතර, එම යාවත්කාලීන කිරීම් පහතින් දැක්වෙනවා.
- සැපයුම්කරු සමඟ නව ක්‍රමවේදයකට එකඟ වීමෙන් පසු ESPO බොරතෙල් තොග ගොඩබෑම ඊයේ රාත්‍රියේ ආරම්භ විය.
- අප්‍රේල් මාසයයෙන් පසු ඛනිජ තෙල් සංස්ථාව විසින් ආනයනය කරන ලද පළමු පෙට්‍රල් 95 ඉන්ධන තොගය ගොඩබෑම ඊයේ ආරම්භ විය.
- මෙම සතිය මුලදී මිල ගණන් සංශෝධනය කළ බැවින් නොවැම්බර් 15 වැනි දින තවදුරටත් ඉන්ධන මිලේ සංශෝධනයක් සිදු නොවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




