ඉන්ධන මිල සම්බන්ධව ගත් තීරණය

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය සිදුකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.ඒ අනුව සෑම මසකම පළමු වනදා සහ 15 වනදා මෙම සංශෝධනය සිදුවනු ඇති.

ඔහු මේ බව පැවසුවේ රූපවාහිණි වැඩසටහනකට එක් වෙමිනි.පවතින තත්ත්වය හමුවේ ඉන්ධන මිල පහළ යෑමේ හැකියාවක් තිබෙන බවද ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?