ඉන්ධන මිල වෙනස් වෙයි

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.

ඒ, අනුව ඔක්ටේන් 92 රුපියල් 21කින් පහළ දමා ඇති අතර, නව මිල රුපියල් 311ක්.

සුදු ඩීසල් රුපියල් 24කින් පහළ දමා ඇති අතර, නව මිල රුපියල් 283ක්.

සුපර් ඩීසල් රුපියල් 33කින් පහළ දමා ඇති අතර, නව මිල රුපියල් 319ක්.

භූමිතෙල් රුපියල් 19 කින් පහළ දමා ඇති අතර, නව මිල රුපියල් 183ක්.

ඔක්ටේන් 95 පෙට්‍රල් මිලේ වෙනසක් සිදුකර නැහැ.

461788347 960206599477653 1954371619078064912 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
19
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?