ඉන්ධන බෙදාහරින්නන්ගෙන් අනතුරු ඇඟවීමක්

ඛනිජ තෙල් බෙදාහැරීම අත්හිටුවන්නට සිදුවන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උපසභාපති කුසුම් සඳනායක මහතා පවසයි. ජනතාවගේ සහයෝගය නොලැබුනහොත් මෙලෙස ඛනිජ තෙල් බෙදාහැරීම අත්හිටුවන්නට සිදුවන බවයි ඔහු පවසන්නේ.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

“ඊයේ වෙනකොට 10ට වහන්න තිබුණු පිරවුම්හල් රෑ 2 වෙනකල් තෙල් බෙදාදීමෙන් පසුව පොලීසියටත් හමුදාවටත් අවනත නොවී පෝලිමේ හිටපු අය බලහත්කාරයෙන් තුන හමාර වෙනකල් තෙල් බෙදාහැරීම සඳහා කටයුතු කරලා තියෙනවා බයකරගෙන. ඉතින් මේ තත්ත්වය තවදුරටත් ගියොත් ඔවුන්ට මේ සේවාව පවත්වාගෙන යන්න බැරිවෙනවා. පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලන්නේ, මේ තෙල් ලබාගැනීම සඳහා පැමිණෙන අයට තමන්ගේ ප්‍රදේශයේ තියෙන පිරවුම්හල තමන්ගේ පිරවුම්හලක් හැටියට සලකලා ඒ අයට ආරක්ෂාව ලබාදෙන්න කියලා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද අමරවීරට කට්ටියම එකතුවෙලා දීපු Surprise එක
03:56
Video thumbnail
එක එක වනචාරියෝ ඉන්නවනේ..අ#න්න ඕනි ඔළුවටම හි# වෙන්න..ලාල් කාන්ත වනචාරීන්ට සැරටම කිව්ව දේ
01:53
Video thumbnail
සජිත් ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි l Sajith l Marikkar
14:20
Video thumbnail
මෘත ශරීරවලට අයිස් ග#ලා කොරිඩෝවේ දාලා තියන තංගල්ල මූලික රෝහල..බ#ලෝ බළල්ලු වගේ කුණු වෙනවා
05:26
Video thumbnail
ග#පන් සසිරු ග#පාන් - සිඟිති පාතාලේ කෙල්ලොන්ගේ වීරයා
02:35
Video thumbnail
කස්සප හිමිගේ ඇස් පනාපිට සිදුවූ අසාධාරණයක් ගැන හිමි කිව්ව දේ..උඹට පුළුවන් දෙයක් කරපන් කියලා මට කිව්වා
02:46
Video thumbnail
ගෙවල් ගිනි තිබ්බ අයටත් නීතිය ක්‍රියාත්මක කරන්න
25:09
Video thumbnail
ටිල්වින්ගෙන් වටගලගෙ‍යි පැටිකිරිය කස්සප හිමි හෙළිකරයි ?..මැර පොලිසිය සිවුර ගැ#වෙනකන් ගැ#වා
04:45
Video thumbnail
"ත්‍රීකුණාමල බන්ධනාගාරය කියන්නේ වදකාගාරයක්.." l Balangoda Kassapa Thero
04:53
Video thumbnail
පිටත වටරවුම් මාර්ගයේ සිදු වූ බිහිසුණු අනතුර
00:52


?