ඉන්ධන බලපත්‍රය ගැන අළුත්ම ආරංචිය

ඉන්ධන බල පත්‍ර නිකුත්කිරීමේදී මෙතෙක් නොතිබූ මෝටර් රථ නොවන කාන්ඩ ලියාපදිංචි කිරීම අළුතින් එක්කර ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA)අද නිවේදනය කළේය.

විදුලි ජනක ,තනකොළ කපන යන්ත්‍ර වැනි උපකරන සඳහා මෙතෙක් ඉන්ධන ලබාගනීමට අපහසුතාවයක් පැවතුනත් මේ වන විට එම යන්ත්‍ර වලටද QRපහසුකම ලබාදී ඇති බවයි ඔවුන් සඳහන් කලේ.

ITCA ආයතනය වැඩිදුරටත් සඳහන් කලේ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් පුරවැසියන්ට සහ ව්‍යාපාරවලට දැනුම් දෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?