ඉන්ධන ප‍්‍රශ්ණයට පාසැල් දරුවෙකුගෙන් විසදුමක්.

කිලිනොච්චිය මධ්‍යම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකු විසින් ඉන්ධන නොමැතිව සූර්ය කෝෂ පැනල මගින් ධාවනය කල හැකි ත්‍රී රෝද රථයක් නිර්මානය කොට ඇත.

මධ්‍යම මහා විදුහලේ 10 වසරේ ඉගෙනුම ලබන සුන්දරලිංගම් ප්‍රණවන් සිසුවා විසින් නිර්මාණය කොට ඇති මෙම ත්‍රී රෝද රථය මේ වන විට සාර්ථකව ධාවනය කිරීමට හැකියාව ලැබී ඇතැයි සිසුවා පවසයි.

පැයට කිලෝමීටර් 50 ක උපරිම වේගයකින් ධාවනය කල හැකි මෙම සූර්ය කෝෂ පැනල් භාවිත ත්‍රී රෝද රථය නිර්මාණය කිරීමට මාස 06 ක පමණ කාලයක් ගත වූ බවට සුන්දරලිංගම් සිසුවා පවසා සිටියේය. ඒ පිළිබඳව අදහස් දක්වමින් සිසුවා පවසා සිටියේ,

‘‘ කොරෝණා වෛරසය නිසා අපට පාසල් යන්න විදහක් නැහැ අන්තර්ජාලය ඔස්සේ ඉගෙනගත්තත් දවසේ වැඩි හරියක් නිවසට වී සීටීම කම්මැලි වුනා කොරෝණා අවධානම නිසා මිතුරන් සමග සෙල්ලම් කරන්නත් විදිහක් නැහැ. ඒ නිසා මම මගේ සීයත් සමග දවසේ වැඩි කාලයක් ගත කලා එයා හොඳ කාර්මිකයෙක් මේ නිසා මම සීයට මේ සූර්ය පැනල් යොදා සාදන ත්‍රී රෝද රථ නිර්මාණය කිව්වාහම මට සහය දුන්නා.

ඉතින් මම සීයාගේත් උදව් ඇතිව පසුගිය මාස 06 ක කාලය පුරා මේ සූර්ය කොෂ පැනල් භාවිතයෙන් ධාවනය වන ත්‍රී රෝද රථය හැදුවා මට ගොඩක් සතුටුයි මගේ නිර්මානය සාර්ථක වීම ගැන. රටේ ඉන්ධන ගැටලුවටත් මේක හොඳ විසඳුමක් වෙයි. යනුවෙනි.

ඉන්ධන ප‍්‍රශ්ණයට පාසැල් දරුවෙකුගෙන් විසදුමක්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09