ඉන්ධන පෝලිමක තවත් මරණයක්

ඊයේ (25) රාත්‍රියේ මාතලේ නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ රැඳීසිටි 63 හැවිරිදි මාතලේ කිවුල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබේ.

අදාළ වාහනයේ රියදුරු වශයෙන් එම පුද්ගලයා සේවය කර ඇති අතර, ඉදිරියෙන් වු වාහනයක මියගිය පුද්ගලයා සිටි වාහනය ගැටි ඇති අතර පසුව සොයා බැලීමේ දී වාහනය තුළ දීම අදාළ පුද්ගලයා මියගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?