ඉන්ධන ප්‍රවාහන ටැංකි රථවලට පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලයි

ලංකා ඛනිජතෙල් පුද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පොලිස්පතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.

ලිපියක් යොමුකරමින් ඔවුන් ඉල්ලා ඇත්තේ රට තුළ පවතින කලහාකාරී තත්ත්වය යටතේ ඉන්ධන ප්‍රවාහන ටැංකි රථ සඳහා නිසි ආරක්ෂාවක් ලබාදෙන ලෙසටයි.

ඉදිරි දින දෙක තුළ ආරක්ෂාව නොලැබෙන්නේ නම් ටැංකි රථ හිමිකරුවන්ට සේවයට වාර්තා කිරීමට අපහසු බවයි අදාල ලිපිය මඟින් වැඩිදුරටත් දන්වා ඇත්තේ.

පොලිස්පතිවරයා විසින් මේ පිළිබඳව වහාම තීරණයක් ගනු ඇති බවට විශ්වාස කරන බව අදාල ලිපියේ සඳහන්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාගේ ඉන්ධන ලබා ගන්න QR එකේ ප්‍රශ්නවලට මෙන්න උත්තර..QR එක තිබිලත් නැ කියලා සමහරු තෙල් ග#නවා
09:55
Video thumbnail
මේ ආණ්ඩුව හොඳයි අනේ
01:36
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න බෑ - හොරකම් නෑනේ
02:39
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.17
04:17:17
Video thumbnail
කංචනට එන්න කියන්නම් - උද්දච්ච වෙන්න එපා
03:44
Video thumbnail
අල්ලස් කොමිසමට ආ හිටපු ජනාධිපති ගෝඨාභය පැය 3කට පසු පිටව යයි
01:19
Video thumbnail
QR එකේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව දැම්මේ ඇයි ? නලින්ද සියල්ල හෙළිකරයි..100%ක්ම හදලා ඉදිරිපත් කරන්න බෑනේ
04:36
Video thumbnail
මාලිමාව බහුජන බලයට බයයි - L බෝඩ් ආණ්ඩුවක් කියලා අපි කිව්වනේ
09:20
Video thumbnail
රාජපක්ෂලා, වික්‍රමසිංහලා ,ප්‍රේමදාසලාගේ සුද්දය නිසා ඉස්සර QR ආවේ..බිමල් සැරටම කිව්ව කතාව
04:54
Video thumbnail
පැය ගාණක් පෝලිමේ හිටියා - දැන් තෙල් නෑ
01:06