හම්බන්තොට යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත හම්බන්තොට පොලීසිය විසින් නීතිවිරෝධී ලෙස ඩීසල් ලීටර් 1,900ක් ගබඩා කර තිබූ ස්ථානයක් ඊයේ (25) රාත්‍රීයේ සොයාගෙන තිබෙනවා.
එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5




