AFC Banner
AFC Banner
Empty Ad

ඉන්ධන තියන පිරවුම්හල් ගැන දැනගන්න අලුත් ක්‍රමයක්

ඉන්ධන තොග පවතින පිරවුම්හල් සොයාගැනීම පහසුකිරීම සඳහා වෙබ් අඩවියක් මේ වනවිට නිර්මාණය කර තිබෙනවා.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ ICTA ආයතනය එක්වයි මෙම නව වෙබ් අඩවිය නිර්මාණය කර ඇත්තේ.

fuel.gov.lk යන වෙබ් ලිපිනයට පිවිසීමෙන් ඉන්ධන සම්බන්ධ තොරතුරු ඔබට දැන ගැනීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?