AFC Banner
AFC Banner
Empty Ad

ඉන්ධන ගැන යෝජනා 90ක්…

මේ වනවිට ඉන්ධන ලබා දීමට ඉදිරිපත් වී ඇති යෝජනාවලින් තාක්ෂණික හා මූල්‍ය කොන්දේසි ඉටුකරන යෝජනා සමග ගිවිසුම්ගත වන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිවේදනක කරනවා.

මේ සම්බන්ධව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ඊට අදාළ ගිවිසුම්ගත වීම් ඉදිරි සතියේදී සිදු කෙරෙන බවයි.

දැනට ඉන්ධන ලබා දීමට යෝජනා අනූවක් ඉදිරිපත් කර ඇති අතර එම යෝජනා ඇගයීම් පිළිබඳ සාකච්ඡා ඊයේ (ජූනි 4) උදෑසන ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන් සමග විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබුනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?