spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දු – පාකිස්ථාන තරගයට වැස්සෙන් බාධා

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සහ ඉන්දියාව අතර තරගයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

ඒ, අනුව මේ වනවිට ක්‍රීඩා පිටිය වැසි ආවරණවලින් ආවරණය කිරීමට ක්‍රීඩාංගණ සේවකයින් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

තරගය පැවැත්වෙන පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට වර්ෂාව පතිත වනවිට කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඉන්දියාව කිසිවෙක් නොදැවී ලකුණු 15ක් රැස්කරගෙන සිටියා.

ඒ, පන්දුවාර හතරයි පන්දු දෙකක් අවසානයේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?