මේවන විට කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන කාන්ත ලෝක කුසලානයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයට කෘමීන්ගෙන් බාධා එල්ල වීම නිසා තරගය මදකට නතර කිරීම සිදු වුණා.
ක්‍රීඩාපිටියට විශාල කෘමින් පිරිසක් පැමිණීම නිසා දෙරටේම ක්‍රීඩිකාවවන් පිටියෙන් ඉවත් වී ඇති අතර තරගය සුළු වෙලාවකට නතර කොට නැවත මේ වන විය ආරම්භ කර තිබෙනවා.
.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
10
+1
+1
1
+1
+1
1















