ඉන්දුනීසියාවේ භූ කම්පන මාලාවක්

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපතට රික්ටර් මාපකයේ ඒකක 6.4ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූ කම්පනයක් හටගෙන තිබෙනවා.බටහිර සුමාත්‍රා හී සිබෙරූට් දූපතේ පැඩැං නගරයට මෙම භූ කම්පනය බලපා තිබෙනවා.

ඊයේ (29) එම කලාපයට බලපෑ තෙවන භූ කම්පනය ලෙස වාර්තා වූ අතර කිසිදු ජීවිත හානියක් මෙතෙක් වාර්තාවී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?