ඉන්දීය නව ටෙස්ට් නායකත්වය ගිල්ට – එංගලන්ත තරගාවලියට සංචිතයත් නම්කෙරේ

එළඹෙන ජුනි 20 වන දින එංගලන්තයේ ආරම්භ වන තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ඉන්දියාවේ නව ටෙස්ට් නායකයා ලෙස ශුබ්මන් ගිල් පත්කර තිබෙනවා.

මෙම ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමේ උප නායකත්වට රිෂාබ් පාන්ට් පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය නායක ලෙස කටයුතු කළ රෝහිත් ෂර්මා ටෙස්ට් පිටියෙන් සමුගැනීමේ පසු ඉන්දීය ටෙස්ට් නායකත්ව පුරප්පාඩුව පැවතියා.

මේ අතර එංගලන්තය සමඟ තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ඉන්දීය ටෙස්ට් සංචිතය ද නම්කර තිබෙනවා.

මෙම සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.

2 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?