ඉන්දීය නව ටෙස්ට් නායකත්වය ගිල්ට – එංගලන්ත තරගාවලියට සංචිතයත් නම්කෙරේ

එළඹෙන ජුනි 20 වන දින එංගලන්තයේ ආරම්භ වන තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ඉන්දියාවේ නව ටෙස්ට් නායකයා ලෙස ශුබ්මන් ගිල් පත්කර තිබෙනවා.

මෙම ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමේ උප නායකත්වට රිෂාබ් පාන්ට් පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය නායක ලෙස කටයුතු කළ රෝහිත් ෂර්මා ටෙස්ට් පිටියෙන් සමුගැනීමේ පසු ඉන්දීය ටෙස්ට් නායකත්ව පුරප්පාඩුව පැවතියා.

මේ අතර එංගලන්තය සමඟ තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ඉන්දීය ටෙස්ට් සංචිතය ද නම්කර තිබෙනවා.

මෙම සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.

2 4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14